Categories: Let's Practice

ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදය අඩු කරගැනීමට ගෙදරදීම කරගත හැකි යෝගා (Yoga) ව්‍යායාම

සුර්ය නමස්කාරය (Sun Salutation) කියන්නේ අපේ ශරීරයට වගේම මනසට ශක්තිය, නම්යතාවය සහ ඒකාග්‍රතාවය ගෙන දෙන යෝග ව්‍යායාමයක්.

සුර්ය නමස්කාරය දිනපතා කිරීමෙන් ඔබේ ශරීරයේ ශක්තිය හා නම්‍යශිලිත්වය වැඩි දියුණු වනවා වගේම

1. අස්ථි දිරාපත් වන වේගය අඩු වීම. (Lowers risk of Osteoporosis).

2. සන්ධි ශක්තිමත් වීම සහ (Improves joint Strength)

3. එම සන්ධි චලනය කිරීමේ පරාසය වැඩිවීම. (Improved range of motion).

4. මාංශ පේශි වල ක්‍රියාකාරිත්වය නිසියාකාරව සිදුවීම (Lubricates muscles)

5. මානසික ආතතිය අඩුවීම (Reduced Stress)

6. ශරීරයෙ අනවශ්‍ය මේදය ඉවත් වීම (Body fat loss)

7. ශරීර පෞර්ෂය වැඩිදියුණු වීම (Posture correction)

9. බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම (Improved immunity)

10. ශරීරය උණුසුම් කර ඔබගේ ඊලග ව්‍යායාමය සදහා නිසි ආරම්භයක් ලබා දීම (Great warm up)

11. සම පැහැපත් වීම (Clears Skin)

වැනි බොහෝ ප්‍රයෝජන ගෙන දෙනවා.

Myrus Yoga, Instagram පිටුවේ ඇති සුර්යනමස්කාර් C වීඩියෝව පහතින් බලන්න

යෝගා ගුරුවරියක්, ව්‍යවසායිකාවක්, සහ  මවක් වන ආචාර්ය මියුරු ජයවීර මෙහෙයවනු ලබන Myrus Yoga  වෙතින් සෑම බදාදා දිනකම, YouTube තුලින් ඔබට නිවසෙදී කල හැකි යෝගා ව්‍යායාම ඔබ වෙත ගෙනෙනු ලබනවා.

ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදය අඩු කරගැනීමට ගෙදරදීම කරගත හැකි යෝගා ව්‍යායාම පහත ඇති Link එක Click කර Myrus Yoga, YouTube නාලිකාව Subscribe කර සෑම සතියකම ඔබගේ ශරීරයට අවශ්‍ය ව්‍යායාමය ගෙදරදීම කරන්න.

Dr. Miuru Jayaweera

Dr. Miuru Jayaweera (Phd) is an Internationally Certified & Registered Yoga Instructor (RYT200) from International Yoga Alliance and a Certified 65hrs. from Knoff Yoga School Australia. The foundation of Miuru’s Yoga practice combines the physical with the inner emotional and spiritual journey supported by a combination of Iyengar and Krishnamacharya Schools or systems of Yoga. By integrating body, breath, movement, and meditative awareness, she is able to promote awareness of the interdependency of all these aspects in personal health and wellbeing. Miuru uses her understanding of the human body and psyche to teach and cultivate an awareness of one’s own practice and life process.

Recent Posts

ඔලුවෙන් හිට ගැනීම, නොහොත් ‘ශිර්ශාසනය’ කරන්නේ මෙහෙමයි. Tips & Techniques

යෝගා ආසන වල "ආසන රජා" නැත්නම් King of Asana කියලා හැදින්වෙන ශිර්ශාසනය ඔබ හිතන තරම්…

5 years ago

Fat loss, strength, flexibility & health with Yoga

Perform these warm ups especially designed for your spine before you attempt Yoga Asana.

5 years ago

Yoga – Begin to change your body & Mind

Yoga is overrated until you start practicing yourself. I have a vivid memory of my…

5 years ago