fbpx
Phone: +94 76 670 1072 | +94 74 104 3570 | Email: info@myrus.lk
ඔලුවෙන් හිට ගැනීම, නොහොත් ‘ශිර්ශාසනය’ කරන්නේ මෙහෙමයි. Tips & Techniques

ඔලුවෙන් හිට ගැනීම, නොහොත් ‘ශිර්ශාසනය’ කරන්නේ මෙහෙමයි. Tips & Techniques

යෝගා ආසන වල “ආසන රජා” නැත්නම් King of Asana කියලා හැදින්වෙන ශිර්ශාසනය ඔබ හිතන තරම්
අමාරු ආසනයක් වෙන්නේ ඒ ගැන හරිහැටි නොදන්නවා නම් විතරයි.
මම කිවුවොත් විවිධ වයස් මට්ටම්, වෙනස් ශරීර ප්‍රමාණ ඇති මගේ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, බිත්තියක් ලගට නොගිහින්ම මේ ආසනයට සති කිහිපයකින් එනවා කියල ඔබ විශ්වාස කරනවාද? බොහෝ සෙයින් සෞඛ්‍යමය ප්‍රතිලාභ ගෙනදෙන ශිර්ශාසනය කරන්න මුල සිටම ඉගෙන ගන්න ඔබ කැමති නම්, @myrusyoga Instagram page එක දැන්ම follow කරන්න. Instagram message හරහා ඔබට ශිර්ශාසනය සම්බන්ධ වැඩි විස්තර යොමු කල හැක.
අද සිට සති 4ක් පුරාවට ශිර්ශාසනය මුල සිට හරි techniques වලට කරන්න ඉගෙන ගන්න.

**මතක තබා ගතයුතු වැදගත්ම දෙය වන්නේ, ශිර්ශසනය කිරීමට නම් තම ශරීරය පිළිබද සහ වර්තමානයේ තම ශරීර සෞඛ්‍ය පිළිබද හොද අවබෝධයක් සහිතව මෙම ආසනය කිරීමට අවතීර්ණ වීමයි. ඔබ සාමාන්‍යයෙන් ව්‍යායාම වල නොයෙදෙන, ශරීරයේ ශක්තිය පිළිබද කිසියම්ම දැනීමක් නොමැති කෙනෙක්නම් මෙම ආසනය කිරීමට කලින් හොදින් ව්‍යායාම වල නිතරම යෙදී ශරීරය හුරු කරවා ගැනීම වඩාත් සුදුසුයි.**

ඔබ යෝගා අභ්‍යාස වලට අලුත්නම් මුලින්ම හොද ඝනකම ඇති Rubber /Fibre Yoga Mat එකක් මිලදී ගන්න. Yoga pants (ඇදෙන සුළු රෙද්දෙන් නිමවූ කලිසමක් ) හා T -Shirt එකකින් සැරසෙන්න. ඉන් පසුව පහළ ඇති warm up අභ්‍යාස කරන්න. ( Watch the 6 Sections of the spine and Suryanamaskar C Videos)

තම ශරීරය හරිහැටි සුදානම් වූ පසු උරහිස්, දෙඅත් සහ උඩුකය; ශිර්ශාසනය සදහා ශක්තිමත් කරගැනීමට අවශ්‍ය ‘අධ්වධන්ත සිරාසසන’ නැත්නම් Half Headstand (Dolphin Pose) පෙර අභ්‍යාස පහත සදහන් පරිදි කරන්න .

View this post on Instagram

යෝගා ආසන වල “ආසන රජා” නැත්නම් King of Asana කියලා හැදින්වෙන ශිර්ශාසනය ඔබ හිතන තරම් අමාරු ආසනයක් වෙන්නේ ඒ ගැන හරිහැටි නොදන්නවා නම් විතරයි. මම කිවුවොත් විවිධ වයස් මට්ටම්, වෙනස් ශරීර ප්‍රමාණ ඇති මගේ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, බිත්තියක් ලගට නොගිහින්ම මේ ආසනයට සති කිහිපයකින් එනවා කියල ඔබ විශ්වාස කරනවාද? බොහෝ සෙයින් සෞඛ්‍යමය ප්‍රතිලාභ ගෙනදෙන ශිර්ශාසනය කරන්න මුල සිටම ඉගෙන ගන්න ඔබ කැමති නම්, @miuruyoga Instagram page එක දැන්ම follow කරන්න. Tag කරන්න යාලුවන්ව, comment කරලා ප්‍රශ්ණ අහන්න. මීට පෙර විඩියෝ link එක bio එකේ . Stay safe. warm up well before attempting. Namaste🙏 . . #srilanka #sinhala #sl #lk #colombo #anuradhapura #sigiriya #galle #matara #kandy #unawatuna #mirissa #ella #quotes #fitbody #education #school #university #college #student #studentlife #boy #girl #teenager #jaffna #tuktuk #trishaw #kandy

A post shared by Dʀ. Mɪᴜʀᴜ Jᴀʏᴀᴡᴇᴇʀᴀ-Ytt500+105 (@myrusyoga) on

සති කිහිපයක් හෝ මාස කිහිපයක් මෙම පෙර අභ්‍යාස කරමින් ශරීරය ශක්තිමත් කර ගත් පසුව ඔබට පුළුවන් අර්ධ ශිර්ශාසනය උත්සාහ කරන්න .
පහත වීඩියෝව බලන්න

ශිර්ශාසනය මුල සිට හරි techniques වලට කරන්න ඉගෙන ගන්න දැන්ම @myrusyoga Instagram page එක follow කරන්න. Instagram message හරහා ඔබට ශිර්ශාසනය සම්බන්ධ වැඩි විස්තර යොමු කල හැක.

**ශිර්ශාසන අභ්‍යාසය කල යුත්තේ ඔබ ගෙල සම්බන්ධ කිසිම ආකාරයේ සෞඛ්‍යමය ගැටළුවක් නැති අයෙක්නම් පමණයි.**

Dr. Miuru Jayaweera

Dr. Miuru Jayaweera (Phd) is an Internationally Certified & Registered Yoga Instructor (RYT200) from International Yoga Alliance and a Certified 65hrs. from Knoff Yoga School Australia. The foundation of Miuru’s Yoga practice combines the physical with the inner emotional and spiritual journey supported by a combination of Iyengar and Krishnamacharya Schools or systems of Yoga. By integrating body, breath, movement, and meditative awareness, she is able to promote awareness of the interdependency of all these aspects in personal health and wellbeing. Miuru uses her understanding of the human body and psyche to teach and cultivate an awareness of one’s own practice and life process.