යෝගා ආසන වල “ආසන රජා” නැත්නම් King of Asana කියලා හැදින්වෙන ශිර්ශාසනය ඔබ හිතන තරම්
අමාරු ආසනයක් වෙන්නේ ඒ ගැන හරිහැටි නොදන්නවා නම් විතරයි.
මම කිවුවොත් විවිධ වයස් මට්ටම්, වෙනස් ශරීර ප්‍රමාණ ඇති මගේ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, බිත්තියක් ලගට නොගිහින්ම මේ ආසනයට සති කිහිපයකින් එනවා කියල ඔබ විශ්වාස කරනවාද? බොහෝ සෙයින් සෞඛ්‍යමය ප්රතිලාභ ගෙනදෙන ශිර්ශාසනය කරන්න මුල සිටම ඉගෙන ගන්න ඔබ කැමති නම්, @myrusyoga Instagram page එක දැන්ම follow කරන්න. Instagram message හරහා ඔබට ශිර්ශාසනය සම්බන්ධ වැඩි විස්තර යොමු කල හැක.
අද සිට සති 4ක් පුරාවට ශිර්ශාසනය මුල සිට හරි techniques වලට කරන්න ඉගෙන ගන්න.
ඔබ යෝගා අභ්‍යාස වලට අලුත්නම් මුලින්ම හොද ඝනකම ඇති Rubber /Fibre Yoga Mat එකක් මිලදී ගන්න. Yoga pants (ඇදෙන සුළු රෙද්දෙන් නිමවූ කලිසමක් ) හා T -Shirt එකකින් සැරසෙන්න. ඉන් පසුව පහළ ඇති warm up අභ්‍යාස කරන්න. ( Watch the 6 Sections of the spine and Suryanamaskar C Videos)
ශිර්ශාසනය මුල සිට හරි techniques වලට කරන්න ඉගෙන ගන්න දැන්ම @myrusyoga Instagram page එක follow කරන්න. Instagram message හරහා ඔබට ශිර්ශාසනය සම්බන්ධ වැඩි විස්තර යොමු කල හැක.
**ශිර්ශාසන අභ්‍යාසය කල යුත්තේ ඔබ ගෙල සම්බන්ධ කිසිම ආකාරයේ සෞඛ්‍යමය ගැටළුවක් නැති අයෙක්නම් පමණයි.**